ජූලි මාසයේදී අලි මරණ 24 ඉක්මවයි

2025 ඇසළ 31කියවීම මිනිත්තු 1 යි
ජූලි මාසයේදී අලි මරණ 24 ඉක්මවයි

2025 ජූලි මාසය ශ්‍රී ලංකාවේ අලි මරණ විශාල ලෙස සිදුවූ මාසයකි. එය 24කට වැඩි බව සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ වූ අලි මරණවලින් හෙළිවී ඇත. ඊට වැඩි මිසක් අඩු නැත.

මින් වැඩිම ප්‍රමාණයක් සිදුව ඇත්තේ වෙඩි තැබීම් නිසාවෙනි. අස්වැන්න නෙලාගැනීමෙන් පසු කුඹුරුවලට අලි පැමිණීමත් ඉන් පසු කාලය තුළ සිදුව ඇති අලි මරණ තුළින් එය කැපී පෙනේ.


මෙම මාසයේදී කැපී පෙනෙන ලෙස හක්කපටස් නිසා මිය ගිය අලි පැටවුන් ගණනද ඉහළ ගිය අතර අනවසර විදුලි රැහැන් නිසා සිදුවූ මරණ අවම විය.


Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...