දොඹගමුව ප්‍රදේශයේදී අනවසර විදුලි රැහැනක් හේතුවෙන් අද දින වන අලියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඉතා පෘෂ්ඨිමත් මෙම පිරිමි අලි හක්වටුනාව ජලාශයට තම ජල අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට පැමිණෙන අතර එහිදී ගම්වැදීමකින් මෙම අනතුර සිදුව ඇත.
මෙම හක්වටුනාව ජලාශය ආශ්‍රිතව මේ දිනවල බහුලව අනවසර විදුලි රැහැන් නිසා අලි මරණ වාර්තා වේ. කෙසේ වෙතත් හක්වටුනාව ජලාශය ආශ්‍රිතව ඉඩම් අල්ලා ගැනීම නිසා වන අලි ගම්වැදීම සිදුව ඇත.
Loading comments...