හබරණ දී ඊයේ රාත්‍රියේ දුම්රියේ ගැටී මිය ගිය අලි පැටවා

2025 සැප්තැම්බර් 4කියවීම මිනිත්තු 1 යි
හබරණ දී ඊයේ රාත්‍රියේ දුම්රියේ ගැටී මිය ගිය අලි පැටවා

ත්‍රිකුණාමලය දෙසට ගමන් කරන නයිට් මේල් දුම්රියේ ඊයෙ රාත්‍රියේ හබරණ දී අලි පැටවෙකු ගැටී ඇත. එම අලි පැටවාගේ පාදවලට මෙන්ම කොඳු ඇට පෙළටද හානි සිදුවීමෙන් බොහෝ දුක් විඳ අද දින මියගොස් ඇත.


රජය විසින් යම් ක්‍රියාමාර්ග කිහිපයක්ම මේ සඳහා ගෙන ඇති අවස්ථාවක මෙය සිදුවීම කනගාටුවට කාරණයකි.

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...