අනවසර විදුලිය නිසා අම්පාරේ අලි පැටියෙකු මරුට

2025 ජූනි 22කියවීම මිනිත්තු 1 යි
අනවසර විදුලිය නිසා අම්පාරේ අලි පැටියෙකු මරුට

අම්පාර දිස්ත්‍රික්කයේ හිඟුරාන, පැරණිගම ප්‍රදේශයේ අනවසර විදුලි රැහැනක් යෙදීමෙන් වයස අවුරුදු 5-10 ක පමණ වන අලියෙකු මරණයට පත්ව තිබෙනවා.

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...