මොරගොල්ලාගමදී අලි පැටවෙකු දුම්රියට බිලිවෙයි

2025 බක් 18කියවීම මිනිත්තු 1 යි
මොරගොල්ලාගමදී අලි පැටවෙකු දුම්රියට බිලිවෙයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මොරගොල්ලාගම ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුරකින් අලි පැටවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. කෙසේ වුවත් අලි මරණවල අඩුවක් තවම පෙනෙන්නට නැත.

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...