අඹන්පොලදී අනවසර විදුලියෙන් අලි මරණයක්; Elephant dies with Eletrocution in Ambanpola, Sri Lanka

2025 මැයි 27කියවීම මිනිත්තු 1 යි
අඹන්පොලදී අනවසර විදුලියෙන් අලි මරණයක්; Elephant dies with Eletrocution in Ambanpola, Sri Lanka

අද දින (27) අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කායාලයේ නිකවලයාය ප්‍රදේශයේ දී අනවසර විදුලි රැහැනක් නිසා කෙනෙක ජීවිතක්ෂයට පත්ව ඇත.


මරණ පරීක්ෂණයෙන් පසුව කුස තුල සිට මාස 15-20ක පමණ කළලයක්ද හමුවී ඇත.


කෙසේවෙතත් පරම්පරා දෙකක් එකම අවස්ථාවේ විනාශ වීම දුකට කරුණකි. අනවසර විදුලි රැහැන් සඳහා තාමත් නිසි ක්‍රියාපටිපාටියක් නොගැනීම අදාළ අංශවල දුර්වලතාවයකි.

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...