ගල්ගමුව නාන්‍නේරිය දී වෙඩි වැදුන සද්දන්තයා තවමත් ජීවත සටනේ

2025 ඔක්තෝබර් 28කියවීම මිනිත්තු 1 යි
ගල්ගමුව නාන්‍නේරිය දී වෙඩි වැදුන සද්දන්තයා තවමත් ජීවත සටනේ

ගල්ගමුව නාන්නේරිය ප්‍රදේශයට ආසන්න හේනක මෙලෙස පිරිමි වන අලියෙකු වැටී සිටී තිබෙනවා. ගම්වාසීන් විසින් ලැබුණ පණිවිඩයකට අනුව අප විසින් සොයාබලා වනජීවී නිලධාරීන් දැනුවත් කළ අතර ගම්වාසීන් පැවසූවේ මෙම අලියා ආබාධිතව දින කිහිපයක් ඇවිද ඇති බවයි.

පාදයේ නියපොත්තක්ද ආසාදනය වී ඇති බවක් පෙනෙන්නට ඇති නමුත් කනට පිටුපසින් නව වෙඩි පහරක් බවට සැක කළ හැකි ලකුණක් ඇත. කෙසේ වුවත් ජීවත් වීම විශ්වාස කිරීමට නොහැකිය. තාමත් බොහෝ චලන දක්වා සිට ගැනීමට උත්සාහ දරයි.

වනජිවී නිලධාරීන් ස්ථානයට පැමිණ ඇති අතර පාශුවෛද්‍ය කණ්ඩායමත් දැනුවත් කර ඇත.

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...