කැබිතිගොල්ලෑවේ දී සැරිසැරූ වන අලියෙක් අනවසර විදුලියට බිලි

2025 ඉල් 14කියවීම මිනිත්තු 1 යි
කැබිතිගොල්ලෑවේ දී සැරිසැරූ වන අලියෙක් අනවසර විදුලියට බිලි

කැබිතිගොල්ලෑව, හේරත්හල්මිල්ලෑව ප්‍රදේශයේ දී වන අලියෙකු අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මිය ගොස් ඇති අතර එම වන අලියා කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සැරිසැරූ සද්දන්ත කබර සහිත වන අලියෙකු වේ.

පහළ වම්පසින් දැක්වෙන්නේ එම අලියා ජීවමානව සිටියදී ප්‍රියංජන දිල්මිත් චායාරූප ශිල්පියා විසින් ගත් චායාරූපයකි.

මෙලෙස අනවසර විදුලි රැහැන්වලින් මිය යන පිරිමි වන අලින්ගේ වටිනාකම අප මින් පෙරද අවධාරණය කළද තවමත් ඵලක් වී නැත.

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...