පාදයේ ආබාධයකින් පෙළෙන කලාවැවේ යස

2025 ජූනි 24කියවීම මිනිත්තු 1 යි
පාදයේ ආබාධයකින් පෙළෙන කලාවැවේ යස

කලා වැව ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව මේ දිනවල ජීවත් වන යස නමින් නම් කරන ලද ඇතා ඉදිරි දකුණු පාදයේ ආබාධයක් සහිතව සැරිසරන බවට වාර්තා වී ඇත.


දකුණු පාදය ඉහළ සන්ධියෙන් නැමීමට නොහැකි බවක් පෙනෙන අතර වෙඩි වැදීමක් නිසා සිදුවූවක් ලෙසින් බොහෝදුරට තහවුරු කළ හැක.


ඉක්මනින් ප්‍රතිකාර කිරීමට බලධාරීන්ගේ අවදානය පිණිසයි.

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...