පදවිය ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වූ වෙස්සගිරි නම් අලංකාර දළ යුගලක් සහිත ඇතාගේ බවට සැක කෙරෙන සිරුරක් අද දින පදවි රක්ෂිතයේ මහකම්බිලිවැව ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා. වෙඩි තැබීමක් බවට සැක කෙරෙන අතරම මරණය සිදුවී ආසන්නව සතියක් පමණ ගතවී ඇත.
එම දළ යුගලය වෙස්සගිරි ඇතාට සමාන වන නිසා ඒ වෙස්සගිරි ඇතා බවට නිගමනය කළ හැකිය.
Loading comments...