මින්නේරිය යුනිකෝන් වෙඩි පහරින් මරුට

2025 මාර්තු 17කියවීම මිනිත්තු 1 යි
මින්නේරිය යුනිකෝන් වෙඩි පහරින් මරුට

මින්නේරිය යුනිකෝන් ඇතා ප්‍රසිද්ධියට පත්ව තිබුනේ දකුණේ පැවති තනි දළය නිසාවෙනි. ඒ නිසාම Unicorn නම ලැබී ඇත. නමුත් මීට දින කිහිපයකට පෙර මිය ගිය සිරුරක් කටුකැලියාව රක්ෂිත ප්‍රදේශයෙන් හමු වී ඇත. එය යුනිකෝන් ඇතාගේ බවට තහවුරු කර ඇත. වෙඩි තැබීමක් නිසා මෙම මරණය සිදුව ඇති බව දැනට පැහැදිලි වේ. කෙසේ වුවත් මෙම ඇත් ඝාතන රැල්ලේ නිමාවක් පෙනෙන්නට නැත.

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...