හෝර්ටන්තැන්නේදී වන සතුන්ට කෑම දුන් අයට වැඩ වරදී

2025 බක් 22කියවීම මිනිත්තු 1 යි
හෝර්ටන්තැන්නේදී වන සතුන්ට කෑම දුන් අයට වැඩ වරදී

පසුගියදා හොර්ටන්තැන්න ජාතික උද්‍යානයේදී වනසතුන්ට ආහාර ලබා දෙමින් ජාතික උද්‍යාන නීති රීති උල්ලංඝනය කළ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි සැකකරුට එරෙහිව හොර්ටන්තැන්න ජාතික උද්‍යානයේ වනජිවි නිලධාරීන් විසින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (22) කරුණු වාර්තා කළා. ඒ අනුව සැකකරුට 2025 ජුනි මස 11 වනදින අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසී නිකුත් කිරීමට ගරු මහේස්ත්‍රාත්තුමා නියෝග කළා.

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...