අලි පැටවාට මරු කැඳවූ රිය අනතුර

2025 මාර්තු 18කියවීම මිනිත්තු 1 යි
අලි පැටවාට මරු කැඳවූ රිය අනතුර

අද පාන්දර දී (18) ගල්ගමුව නඟරයට ආසන්න අනුරාධපුර - පාදෙනිය මාර්ගයේ වන අලි පාර මාරුවන ස්ථානයෙන් වාහනයක ගැටීමෙන් වයස අවුරුදු 2 හමාරක් පමණ අලි පැටවෙකු මිය ගොස් ඇත. එහිදී ගැටුණු වෑන් රථයද පලා ගොස් ඇති අතරද අලියා එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

සංඥා පුවරු සවි කර තිබුණද ඒවා මායිම් නොකර අධික වේගයෙන් ධාවනය කරන නිසා මෙම අනතුරු සිදුවේ. එම සංඥා පුවරුවක් ඉදිරිපිටම මෙය සිදුවී තිබුනා.

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...