වැටුණු භාතිය නැවත නැගිටියි 💚

2025 ජූනි 2කියවීම මිනිත්තු 1 යි
වැටුණු භාතිය නැවත නැගිටියි 💚

පාදයේ ආබාධයකින් දින ගණනාවක් පෙළුන භාතිය ඇතා අද දින අඹන්පොල වදුරැස්ස ප්‍රදේශයේ වැවක වැතිර සිටින බවට තොරතුරු ලැබීමෙන් පසු අපද එම ස්ථානයට ගිය අතර එහිදී වනජිවී සංරක්ෂණ නිලධාරීන් සහ නිකවැරටිය පශු වෛද්‍ය ඒකකය පැමිණ ඇතාට ප්‍රතිකාර කරනු ලැබුවා.


පසුව බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් නැගිට්ටුවීමට උත්සාහ කර අවසානයේ එම ක්‍රියාව සාර්ථක කරගැනීමට හැකි විය. මෙය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලද විශිෂ්ඨ ජයක් වන්නේ මෙලෙස වැටුන බොහොමයක් අලි නැවත නැගිට්ටවීමට හැකිවූයේ නැති නිසාවෙනි.


ආබාධිත පාදයේ ඉදිමුණ අඩුව යම්ප්‍රමාණයකට අඩුව ඇත. පරීක්ෂණවලට අනුව ආසාධන නොමැති බවට වාර්තා වී ඇත.

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...