හිසට වෙඩි තැබීමෙන් අද මිය ගිය කැබිතිගොල්ලෑවේ අලි පැටවා‼

2025 ජූලි 9කියවීම මිනිත්තු 1 යි
හිසට වෙඩි තැබීමෙන් අද මිය ගිය කැබිතිගොල්ලෑවේ අලි පැටවා‼

කැබිතිගොල්ලෑව, අලපත්ත ප්‍රදේශයේ දී හිසට වෙඩි තැබීමෙන් වයස අවුරුදු 5ක පමණ අලි පැටවෙකු ඝාතනය කර ඇත. වෙඩි තැබූ අවස්ථවේ ම දණින් වැටුණු ආකාරයට ම එම ස්ථානයේ වැටී ඇත.

මීට මාසයකට පමණ පෙර ගල්ගමුව පාලුකඩවල ප්‍රදේශයේදී ද මෙවැනිම වයසැති අලියෙකු මෙම ආකාරයටම ඝාතනය කළ අතර ඉන් මාසයක් ඉකුත් වීමට පෙරම තවත් අලියෙකු ඝාතනය කිරීම දුක්ඛිත කාරණයකි.


Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...